දෙවියන්ට අපහාස කළැයි අවුරුදු විසි දෙකේ තරුණයා දෙවියන් හමුවටම යවයි !

මුහම්මද් නබිතුමාගේ රුව දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ WhatsApp හි බෙදා හැරීම සම්බන්ධයෙන් 22 හැවිරිදි සිසුවෙකුට මරණ දඬුවම නියම කර තිබේ.

 මීට අමතරව, එම වරදට 17 හැවිරිදි තරුණයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇත.

පකිස්ථානයේ ලාහෝර් මහාධිකරණයේදී මෙම දඩුවම් නියම කෙරුණු අතර එහිදී 22 හැවිරිදි තරුණයාට මරණ දඬුවම නියම වූ අතර 17 හැවිරිදි තරුණයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය.

මුහම්මද් සහ ඔහුගේ භාර්යාවන් පිළිබඳව අවමන් සහගත ප්‍රකාශ ඇතුළත් ඡායාරූප සහ වීඩියෝ සකස් කිරීමේ වරදට වරදකරු වූ මෙම 22 හැවිරිදි පුද්ගලයාගේ අනන්‍යතාව අනාවරණය වී නොමැත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »