අනිත් අය ඇඳුම මසද්දී නාමල් ජනපති කොඩියත් මසයි ! ඊලඟට පනින්න හදන පිම්ම මෙන්න

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් විය යුතු බවට ඔහුට හිතවත් මන්ත්‍රීවරු මේ වන විටත් යෝජනා කොට තිබෙනවා.

එවන් තත්වයක් තුළ ඔහුව ඉස්මතු කරවන ප්‍රචාරණ ව්‍යාපෘතියක් මේ වන විටත් ආරම්භ කොට ඇති අතර ඔහුගේ ෆේස්බුක් කවර් ජායාරූපයද ඊට සමගාමීව වෙනස් කර තිබෙනවා.

ඉදිරි මැතිවරණයක් වෙනුවෙන් ඔහු මෙලෙස සූදානම් වන බව දක්නට ඇති අතර ,ඊලඟ පියවර ලෙසින් රටපුරා විවිධ ආගමික සිද්ධස්ථාන වැඳ පුදා ගැනිමේ වැඩ පිළිවෙලක් මේ වන විටත් ඔහු ආරම්භ කොට ඇති බවයි වාර්තා වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »