ජය සක් නදින් මුම්බායි අහස ගුගුරා අසුරයින් හා සටන් වදින්නට පෙර පාන්ඩ්‍යා සුරයින් වැඳ අවසර ගනියි

IPL තරඟාවලිය ලබන 22 වෙනිදා ආරම්භ වීමට නියමිතයි.මෙවර මුම්බායි කණ්ඩායමේ නායකත්වය හර්දික් පාන්ඩියා විසින් දරන අතර අද ඔහු ආගමික වතාවත් සඳහා එක්ව සිටියා.

මෙවර මුම්බායි කණ්ඩායම පළමුවෙන්ම තරඟ වදිනුයේ ගුජාරාටිය සමඟ වන අතර ඔවුන්ගේ හිටපු නායකයා වන්නේ,වත්මන් මුම්බායි කණ්ඩායමේ නායක පාන්ඩියා වීමට විශේෂත්වයකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »