මාධ්‍ය නාලිකාවක් මාව මරන්න හදනවා ! මහේෂිගෙන් චෝදනාවක් ?
තමන් විසින් සිදු කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් එක්තරා නාලිකාවක හිමිකරු තමන් ඝාතනය කිරීමට උත්සාහ දරන බව රංගන ශිල්පිනී මහේෂි මධුසංකා සඳහන් කරයි.
අදාළ නාලිකාව හිමිකරුගේ බිරිඳ තමනට මරණ තර්ජන එල්ල කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් හඬ පටද තමන් සතුව ඇති බවත් ඇය පවසයි.
තමන් මේ පිළිබඳව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවත් පවසන ඇය එතනින් සාධාරණයක් සිදු නොවුවහොත් තමන් වෙනත් ක්‍රියාමාර්ගවලට යොමු වන බවද කියා සිටී.
උපුටා ගැනීම – Lanka C News