“මේ පාර අවුරුදු නැකැත් අසුභයි ” නැකැත් පත ගැන ජෝතිර්වේදීන් කෙහෙවලු පටලා ගනිති

මෙවර අවුරුදු නැකැත් නිර්මාණය කිරීම පිළිගත නොහැකි බවට ජෝතිර්වේදින් පිරිසක් චෝදනා කරනවා.

ඈපා අප්පුහාමි මහතා විසින් සම්මත ක්‍රමයට අනුව මෙවර නැකැත් සාදා නොමැති බවටයි ඔවුන් තර්ක කරන්නේ.

එහෙත් තවත් පිරිසක් කියා සිටින්නේ එවැනි කිසිම ගැටලුවක් නොමැති බවත්,එම නැකැත් නිසි පරිදි මෙවරද සාදා ඇති බවත් ය.

හිරු රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට එක් වෙමින් ඔවුන් දෙපිරිස ඊයේ දිනයේදී මෙලෙස චෝදනා කරගනු ලැබුවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »