මෙවර වැඩ ඇල්ලීමේ නැකත යක්කු ගස් නගින වෙලාවට නිල් වස්ත්‍රයෙන් !
මෙවර අලුත් අවුරුද්දට වැඩ ඇල්ලීමේ නැකත යෙදී ඇත්තේ මධ්‍යම රාත්‍රී 12.06 ටයි.
ඒ නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් වන අතර එම නැකැත් වෙලාව පිළිබඳව බොහෝ දෙනෙකු සිය විරෝධය පලකොට ඇත්තේ එම වෙලාව ප්‍රායෝගික නොවන බවට පවසමින්.