දුම්රිය මගීන්ට පහර දී ෆෝන් හොරකම් කරන ජාවාරමක් ? ෆෝන් එකෙන් වීඩියෝ කරන්නේ පරිස්සමින් ! (VIDEO )

දුරකථන වලින් රූගත කිරීම් කරමින් යන පුද්ගලයින්ගේ දුරකථනවලට පහර දෙන පුදගලයින් පිරිසක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා

අම්බලන්ගොඩ හරහා දුම්රියෙන් ගමන් කරමින් සිටින් විට්  ගල් සහ පොලු එල්ල කරමින්, දුරකථන දුම්රියෙන් එලියට වට්ටව්මින් සොරකම් කිරිමේ ජාවාරමක් සිදුවෙනවා.

අද දිනයේ විදේශිකයෙකුට සිදු වූ අමිහිරි සිදුවිමක් ඔහු සිය සමාජ මාධ්‍යයේ සටහන් කර තිබුනේ මේ ලෙසයි.

“අම්බලන්ගොඩ හරහා දුම්රියෙන් යන අතරතුර මම ජනේලයෙන් පිටත රූගත කිරීම් කරමින් සිටියදී 11.03 ට පමණ අම්බලන්ගොඩ රේල් පාර අයිනේ සිට පිරිමි ළමයෙක් දුම්රියේ සිටි මගේ දෙසට විශාල පොල්ලක් විසි කළේය. අවට සිටි අය මට කිව්වේ, ඔහුගේ එල්ල කල පොල්ල වැදිලා මගේ ස්මාර්ට් ජංගම දුරකථනය එලියට වැටෙන විට ඔහු එය රැගෙන යන බවය.”

එම වීඩියෝව මෙතනින්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »