සුගර් වලට හිතැති වැඩිම ඩැඩීලා සහ මමීලා ශ්‍රී ලංකාවේ බව හෙළිවේ

අද වන විට ජන අනුපාතය අනුව ශ්‍රී ලංකාව ආසියාවේ දියවැඩියා රෝගීන් වැඩිම රට බවට පත්ව ඇති බව සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ මහතා සඳහන් කරයි.

ඊට හේතුව ඇත්තේ මෙරට ජනතාව අධික ලෙස සීනි භාවිතා කිරීමට පෙළඹීම බවද හෙතෙම පැවසීය.

ජනතාව කිරිපිටි භාවිතය අවම කරන්නේ නම් ලෙඩ රෝග බොහොමයක් අඩුවනු ඇති බවත් අමාත්‍යවරයා කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති උත්සව අවස්ථාවක් අමතමිනි.

Lanka c News

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »