ගෝඨා ආයෙත් හොඳටම කරයි ! පොත මුද්‍රණය කිරීම වහාම නවතා දැමූ හේතුව මෙන්න

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත ,කුමන්ත්‍රණය පොත මුද්‍රණය කිරීම නවතා දැමීමට තීරණය කර ඇතැයි මවුරට වෙබ් අඩවියට වාර්තා වෙනවා.

බැසිල් රාජපක්ෂ මෙන්ම තවත් රාජපක්ෂ පවුලේ සමීපතමයින් කිහිප දෙනෙකු පෙන්වා දී ඇත්තේ මෙම ග්‍රන්ථය මගින් හෙළි නොකල යුතු ඇතැම් කරුණු හෙළි කොට ඇති බවයි.

ඒ අනුව වෙනත් හේතුවක් පෙන්වා ,මෙහි දෙවෙනි සහ අනෙකුත් මුද්‍රණයන් නවතා දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »