“දේශපාලකයින් පසුපසට යවා තරුණයින් ඉදිරිපෙළ අසුන්වල වාඩි කරවලා ” කුරුණෑගල තරුණ සමුළුවේදි සජබෙන් ආදර්ශමත් ක්‍රියාවක් !

සමගි ජන බලවේගය සංවිධානය කරන තරුණ සමුළු මාලාවේ පළමුවැන්න ඊයේ දිනයේදී කුරුණෑගදී ආරම්භ වූවා.

ඒ විපක්ශ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් .

එහිදී විශේෂත්වයක් වූයේ සාමාන්‍යයෙන් දේශපාලන රැස්වීම්වලදී සිදුවන්නාක් මෙන් දේශපාලකයින් ඉදිරිපෙළ අසුන්වල වාඩි නොකොට ඔවුන්ට පසු පෙළ අසුන් ලබා දී තිබීමයි.ඒ වෙනුවට ප්‍රදේශයේ තරුණ තරුණියන්ට ඉදිරිපෙළ අසුන් පනවා තිබුනා.

දස දහසකට ආසන්න තරුණ තරුණියන් පිරිසක් මේ සඳහා එක්ව සිටි අතර සමගි ජන බලවේගයේ තරුණ සංවිධානය වන සමගි තරුණ බලවේගයේ සම සභාපති නීතිඟ එරන්ද වැලිඅංගේ මහතා ඇතුළු පිරිසක් විසින් මෙය සංවිධානය කර තිබුනා.

එහි ජායාරූප කිහිපයක් පහතින්.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »