තරඟ පාවා දීමේ චෝදනාවකට උපුල් තරංගගේ නමත් ගෑවෙයි ? ICC ය හමුවට

මේ දිනවල පැවැත්වෙන ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරඟාවලියේදී තරඟ පාවා දීමේ සිදුවීමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් කළමනාකරුවකු වන යෝනි පටෙල් සහ ඔහුගේ සහයකයා වන පැචලෝඩියා ආකාෂ්ට මෙම සිදුවීම නිසාවෙන් ශ්‍රී ලංකාවෙන් පිටව යාමද තහනම් කර ඇති අතර ඔවුන් විසින් මෙලෙස තරඟ පාවාදීමට යෝජනා කර ඇත්තේ උපුල් තරංගට සහ නවසීලන්තයේ නීල් බෲමි හටයි.

 

මෙම සිදුවීම සම්බන්ධයෙන් උපුල් තරංග හා නවසිලන්ත ක්‍රීඩකයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »