මන්දානා හින්දාම චියර් කළ රසිකයින් තුටින් නහවා රෝයල් චැලෙන්ජර්ස් කප් එක සුරතට ගනී
IPL කාන්තා කුසලානය හිමි කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම සමත් වුනා.
මුලින් පන්දුවට පහරදුන් ඩිල්ලි කණ්ඩායම ලකුණු 113 ක් ලබාගත් අතර රෝයල් කණ්ඩායම එම ලකුණු සංඛ්‍යාව පසු කර ගියේ කඩුලු 03 ක් පමණක් දැවී තිබියදී.