විමල් ඩලස් රොෂාන් දයාසිරි ගම්මන්පිළ එකම වේදිකාවකට !

උත්තර ලංකා සභාගයේ ජනහමුවක් දැන් පැවැත්වෙනවා.

ඊට විමල් වීරවංශ,දයාසිරි ජයසේකර,රොෂාන් රණසිංහ,උදය ගම්මන්පිල සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් සහභාගී වී සිටින බවයි වාර්තා වන්නේ.

( ජායාරූප -තිළිණි පේරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »