මෙරට මැක්ඩොනල්ඩ් ශාකා වසා දමන්න මව් සමාගමෙන් නියෝග ?
නියමිත ගිවිසුමට අනුව පිරිසිදු ලෙස පවත්වා නොගැනීම හේතුවෙන් මෙරට ශාකා 12ක් වසා දැමීමට මැක්ඩොලන්ඩ් මව් සමාගම අධිකරණ නියෝගයක් ලබාගෙන තිබෙනවා.
ඒ අනුව ලබන අප්‍රේල් 02 වෙනිදා වන තුරුම මෙම ශාකාවන් වසා දැමීමටයි අධිකරණය නියෝග කොට ඇත්තේ.