හොරෙන්ම රිංගපු අසහනකාරයෙක් පවිත්‍රාව පාරාවෝ කුමරියකට අන්ඳවලා
පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චිගේ ෆේස්බුක් පිටුව වෙනත් අයෙකු යටතට පත්වී තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනයේ සිට එහි වැඩිහිටියන්ට වඩා සුදුසු වීඩියෝ පලවෙමින් තිබෙන අතර ඇගේ ජායාරූපය වෙනුවට පාරාවෝ කුමරියකගේ ජායාරූපයක් එකතු කොට තිබෙනවා.