පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරය නාමල් රාජපක්ෂට
![](https://sin.mawurata.lk/wp-content/uploads/2024/03/1711536781301-780x470.png)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ශ මහතා පත්කොට තිබෙනවා.
මීට පෙර එම තනතුර දරනු ලැබුවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ශ විසින්.