ගලගොඩ අත්තේ හාමුදුරුවෝ වසර හතරක් හිරගෙට !

කුරාණයට සහ ඉස්ලාම් ආගමට අපහාස කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩ අත්තේ ඟානසාර හිමියන්ට වසර හතරක සිර දඬුවමක් පනවා තිබෙනවා.

කොළඹ මහාධිකරණය විසින් මීට ටික වෙලාවකට පෙර එම තීන්දුව ලබා දුන්නා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »