යාල්පානමට ඔටුණු පළඳවමින් බිහි කළ හොඳම නායකයා LPL පිටියෙන් සමුගනී !

ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ නායත්වයෙන් සමුගැනීමට තිසර පෙරේරා තීරණය කොට ඇතැයි මවුරට වෙබ් අඩවියට වාර්තා වෙනවා.

LPL පිටියේ බිහි වූ සාර්ථකම නායකයා වන ඔහු තුන් වරක්ම ජැෆ්නා කණ්ඩායමට ශූරතාවය දිනා දීමට සමත් වූ අතර එහි පුහුණුකරු ලෙස කටයුතු කරන තිළින කණ්ඩම්බිද මෙවර ජැෆ්නා නියෝජනය නොකරනු ඇති බවයි වාර්තා වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »