අව් රශ්මියෙන් මද කිපුණු බංගලියෝ පිත්තේ වැදුනු පන්දුවටත් රිවීව් එකක් ඉල්ලයි

සංචාරක ශ්‍රි ලංකාව සහ බංගලදේශය අතර අද ආරම්භ වූ දෙවෙනි ටෙස්ට් තරඟයේදී අපූරු සිදුවීමක් වාර්තා වූවා.

ඒ පිත්තේ වැදුනු පන්දුවකටත් කඩුල්ල මුවා කිරීමේ වරදට බංගලියන් විසින් තෙවෙනි විනිසුරුට ඉල්ලීමක් කිරීමයි.

මෙය බොහෝ විචාරකයින්ගේද හාස්‍යයට ලක්ව තිබූ අතර ඇතැම් බංගලි මාධ්‍ය වාර්තා කොට තිබුනේ බංගලදේශ ක්‍රීඩකයින් අන්ධ වී ඇත්දැයි පරීක්ෂා කල යුතු බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »