මෛත්‍රීට ශ්‍රීලනිපයේ සභාපති ධූරය දැරීම තහනම් කරයි ?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධුරය දැරීම වළක්වමින් කොළඹ දිසා අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.