IPL පිටිය වශී කරන තැඹිලි හමුදාවේ රූප සුන්දරියගේ වත්කම කෝටි 400 යි

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ සම හිමිකාරීත්වය සහ එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන kavya maran මේ දිනවල ඉන්දීය ප්‍රේක්ෂකයන් අතර මහත් ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.
ඇගේ පියා වන්නේ ඉන්දියාවේ ප්‍රකට මාධ්‍ය ජාලයක් වන sun රූපවාහිනියේ හිමිකරු වන අතර එහි විධායක අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන්නේද kavya maran වනවා.
ඇගේ සම්පූර්ණ වත්කම ඉන්දීය කෝටි 400 කට ආසන්න බවයි කියවෙන්නේ.