අනුර – සජිත් කරට කර සටනක් ? නවතම සමීක්ෂණ වාර්තාව මෙන්න

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් IHP සංවිධානය සිදු කල නවතම සමීකරණ වාර්තාවක් එළි දක්වා තිබෙනවා.

ඊට අනුව පසුගිය මාසයට වඩා සජිත් ප්‍රේමදාස මහතාගේ 7% ක  වර්ධනයක් සහ අනුර කුමාර මහතාගේ 9% පසුබෑමක් දක්නට ලැබෙනවා.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා 2%ක සුලු ප්‍රතිශතයකින් සිය කැමැත්ත වැඩි කරගෙන ඇති අතර පොහොට්ටුවේ කිසිඳු වර්ධනයක් පෙනෙන්නට නැහැ.

එම සමීක්ෂණ වාර්තාව පහතින්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »