මද පමන වැඩි වී රතු පාටයි ගුරු පාටයි පැටලුනු පොහොට්ටුවේ පිරිසක් මාලිමාවේ රැළියට ඇවිත් ! කන්න බොන්න දී මාලිමාවේ පිරිසක්ම ඔවුන් හරි තැනට ගිහින් බස්සවලා
පොහොට්ටු මැයි රැළියට සහභාගී වීම සඳහා පැමිණි පිරිසකට මග වැරදී සිදුවූ අකරතැබ්බයක් වාර්තා වෙනවා.
ඔවුන් පැමිණි බස් රථය මඟ හැරී ඇති අතර ඉදිරියෙන් රතු පැහැ ඇඳුමින් පිරිසක් ගමන් කොට ඇති අතර ඒ තම පක්ෂයේ පිරිසක් යැයි සිතා එම පිරිස ඔවුන් පසු පස ගමන් කොට තිබෙනවා.
බීමතින් සිට ඇති බැවින් හරි හැටි සිහියක් නොතිබුනු ඔවුනට ටික වෙලාවකින් තේරුම් ගොස් ඇත්තේ ඒ තම පක්ශයේ පිරිසක් නොව මාලිමාවේ රැලිය සඳහා පැමිණි පිරිසක් බවයි
කෙසේ වෙතත් ඔවුනට සිදුවීම පවසා ඇති අතර එම අවස්ථාවේ පොහොට්ටු පිරිස බඩගින්නේ සිට ඇති බැවින් තමන්ගේ කෑම පැකට් කිහිපයක් සහ වතුර බෝතල් කිහිපයක්ද පොහොට්ටු පිරිසට ලබා දී ඇති අතර එතන සිටි මාලිමාවේ පුද්ගලයෙකු විසින් ඔවුන්ව කැම්බල් පිටිය අසලට ඇරලවා ඇති බවයි වාර්තා වන්නේ.