ගංජා නීතිගත කල යුතුයි – සීලරතන හිමියෝ පෙරට එති
ගංජා යනු දේශීය ඖෂධයක් බැවින් එය වහාම නීතිගත කල යුතු බව බත්තරමුල්ලේ සීලරතන හිමි පවසනවා.
ඉරිදා මව්බිම පුවත්පත කියා සිටින්නේ ,ඒ සඳහා වැඩපිළිවෙලක් සැකසිය යුතු බවත් ගංජා අත් අඩංගුවට ගැනීම් වහාම නවතා දැමිය යුතු බවටත් උන්වහන්සේ කියා සිටි බවයි.