යල මහට අමතරව සුහුරු කන්නය නමින් සජිත්ගෙන් අලුත් කන්නයක්
![](https://sin.mawurata.lk/wp-content/uploads/2024/05/sajith-premadasa-4-1024x538-1-780x470.jpg)
දැනට යල මහ කන්න දෙකට සීමා වී ඇති මෙරට කෘෂිකර්මයට තමන් නව කන්නයක් හඳුන්වා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
එය සුහුරු කන්නය වන බවත් ඒ තුළින් රජරට අස්වැන්න වැඩි කරගත හැකි බවත් ඔහු කියා සිටිනවා.
සුහුරු තාක්ෂණය ඔස්සේ එම අතරමැදි කන්නය ක්‍රියාත්මක කරන බවයි ඔහු කියා සිටින්නේ.