මහේෂ් සේනානායකත් සජබයට !

හිටපු හමුදාපති මෙන්ම හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් මහේෂ් සේනානායක සමගි ජන බලවේගයට එක්වෙයි.

හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක ( RWP, RSP, VSV, USP) මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය හා එක් වූ ඒ මහතා සමගි ජන සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »