ජනපති ධම්මික අගමැති රනිල්? පොහොට්ටුවේ අලුත්ම තුරුම්පුව මෙන්න
ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ධම්මික පෙරේරා මහතා සහ අගමැති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමේ සූදානමක් වාර්තා වෙනවා.
තමන් අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙන බවට ධම්මික පෙරේරා මහතා පවසා ඇති අතර අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට ඔහු අකැමති වී තිබෙනවා.
ජන්ද බෙදී යාම වැලැක්වීම සඳහා මෙම පියවර ගැනීමට සාකච්ඡා පවත්වන බවයි වාර්තා වන්නේ.