විවාදය මඟ හැර යාම ගැන සජබය ඇතුළෙන්ම සජිත්ට විරෝධය

අනුර කුමාර දිසානායක මහතා සමඟ ඊයේ පැවති විවාදයට සහභාගී නොවී එය මඟ හැර යාම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ අභ්‍යන්තරයේ කතා බහට ලක්ව තිබෙනවා.

බොහෝ දෙනෙකු එහිදී කියා ඇත්තේ මධ්‍යස්ථ ජන්ද ග්‍රහණය කර ගැනීමට තිබූ අවස්ථාව ඉන් අහිමි වූ බවයි.

එමෙන්ම තවත් පිරිසක් එහිදී අවධාරණය කොට ඇත්තේ යම් හෙයකින් සජිත් ප්‍රේමදාස මහතා විවාදයට සහභාගී වූවා නම් එහිදි ඔහු අපහසුතාවයට පත්වෙන බැවින් මෙලෙස මඟ හැර යාම වඩා උචිත බවයි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »