නිරෝෂන් ප්‍රේමරත්නට වාසුගේ පක්ෂයේ නායකත්වය දෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න, වාසුදේව නානායක්කාර විසින් නායකත්වය දැරූ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශීක පෙරමුණේ නව නායකයා ලෙස පත් කර ඇතැයි වාර්තා වෙනවා.

තරුණයෙකුට පක්ෂයේ නායකත්වය ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි වාසුදේව නානායක්කාර පවසන්නේ.

ජනප්‍රිය රූපවාහිනී නිවේදකයෙකුද වන නිරෝෂන් ප්‍රේමරත්න, විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් 2015 වසරේදී පාර්ලිමේන්තුව⁣ට තේරී පත් වුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »