පාඨලීගෙන් රනිල්ට සැර රතු එළියක්! – අරගලයකට යළිත් සූදානමක්?

ජනතා කැමැත්ත විමසීමකින් තොරව ධුරයේ රැඳී සිටින්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කළහොත් ඊට එරෙහිව ජනතාව සෘජු ක්‍රියාමාර්ග ගනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විශ්වාසය පළ කරනවා.

එවැනි ක්‍රියාමාර්ගයක් සඳහා අවශ්‍ය නායකත්වය ලබා දීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බවටයි ඔහු අවධාරණය කරන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »