“සනත් නිශාන්ත වගේ නායකයෙක් හදන්න තව අවුරුදු 30ක්වක් යයි” – බිරිඳ චමරී

තම ස්වාමියා නොමැති අඩුව පුරවන්නට හෝ සම කරන්නට පොදු ජන පෙරමුණටත්, මේ මහ පොළොවටවත් කිසිදා නොහැකි බව රිය අනතුරකින් මිය ගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ වන නීතිඥ චමරි ප්‍රියංකා පවසනවා.

සනත් නිශාන්ත වැනි නායකයෙක් බිහි කරන්නට තව වසර 30 ක්වත් ගත වනු ඇති බවයි ඇය කියා සිටින්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »