සජිත් 28% – අනුර 20% – රනිල් 18% යි..නවතම සමීක්ෂණයක් මෙන්න

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සම්බන්ධයෙන් සිදුකල තවත් සමීක්ෂණ වාර්තාවක් නිකුත් වී තිබෙනවා.

Morning පුවත්පත වාර්තා කරන ආකාරයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 28% ක ජනතා කැමැත්තක් ලබාගෙන ඇති අතර ,ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා 20% ක කැමැත්තක් ලබා ගෙන තිබෙනවා.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනට 18% ක කැමැත්තක් ලබාගෙන ඇති අතර 32% ක් තවමත් තීරණයකට එළඹ නොමැති බවයි ඉන් කියවෙන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »