කුරුණෑගල ස්පා කතාවට ගෑවුනු තවත් අයෙක් !
කුරුණෑගල SPA වලින් මාධ්‍ය මගින් අනාවරණය නොකර ඉන්නට උවමනා නම් මසකට රුපියල් 15000/= ගානේ තමාට දෙන ලෙස SPA හිමියන් වෙත බලපෑම් කරන මාධ්‍ය වේදියෙකු ලෙස පෙනී සිටින බිමල් රුහුනු නැමති අයෙකු පිළිබඳ තොරතුරු වාර්තා වේ
කුරුණෑගල පොලිසියේ SPA ආයතන පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් පිළිබඳ දැඩි වයිරයකින් පසුවන මොහු එවැනි නිලධාරීන් පිළිබඳව බොරු තොරතුරු පතුරුවා හරී .මීට මාස කිහිපයකට පෙර අසත්‍ය තොරතුරු සාමාජ ගත කිරීම පිලිබදව මොහුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත වන්නට සිදු විය .
මේ වන විට ජාඇල ප්‍රදේශයේ පවත්වන SPA ආයතනයක කාන්තාවක් සමග අනියම් සම්බන්ධ තාවයක් පවත්වාගෙන යනමොහු බාල වයස්කාර තරුනියන් SPA හිමියන් වෙත ගෙනැවිත් දීමේ කටයුතුවල වල නිරතව සිටින බව වාර්තා වේ .එමෙන්ම මොහු මාධ්‍යවේදීයෙකු ලෙස තරුනියන් සිටින ස්තානවෙත ගොස් ඔවුන්ගේ ඡායාරූප ගෙන එම ඡායාරූප නිරුවත් ඡායාරූප ලෙස සකසා මුදල් වලට විදේශ වෙත අලෙවි කරන බවටද තොරතුරු තිබෙන බවත් වාර්තා වේ .කෙසේ නමුත් මේ පිළිබඳව කුරුණෑගල පොලිසියේ කාන්තා කාර්යාංශය වෙත තොරතුරු ලැබී තිබෙන මුත් ලැජ්ජාව නිසා ඉදිරිපත් වීමට එම තරුනියන් පසු බසින බවක් වාර්තා වේ .පසුගිය කාලයේ ඉන්දියන් යතුරු පැදි අලෙවි කරන්නන්ගෙන් රුපියල් ලක්ෂ 03 ක මුදලක් ලබාගෙන ජපන් 48 cc යතුරු පැදි අලෙවි කිරීම නීති විරෝධී ලෙස පෙන්වා එක්තරා පුද්ගලික නාලිකාවක් මගින් ප්‍රවෘත්තිය ක් ප්‍රචාරය කිරීමද මොහු මුදල් මත කරන ලද්දක් බව කුරුණෑගල ප්‍රදේශයේ සියලු දෙනාම දන්නා කරුනකි
උපුටා ගැනීම – Lanka X news