නුවර මිනිසුන්ට වතුර වීදුරුවක්වත් දුන්නෙ නැති සුජීවට නාම යෝජනා දෙන්න එපා – සජබෙ ඇතුළේ ආරවුලක්
මහනුවර සජබ කණ්ඩායම් නායකත්වය තමාට අවශ්‍ය යැයි හිටපු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසා තිබෙනවා.
එහෙත් ඔහුට කණ්ඩායම් නායකත්වය තබා අපේක්ෂකත්වය හෝ ලබා නොදිය යුතු බවට එහි සිටි මහනුවර සංවිධායකයින් කිහිප දෙනෙකුම පවසා ඇතැයි වාර්තා වෙනවා.
ඔහු මහනුවරට කිසිඳු සේවයක නොකල අයෙකු බවටයි ඔවුන් එහිදී පෙන්වා දී ඇත්තේ.