මහ ජන්දෙදි සජිත්ගේ බල කණු බිඳ වැටෙන ලකුණු !

ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ජයගත් මොණරාගල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ආසන මෙවර ජාතික ජන බලවේගය ජයගනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

මේ වන විට සමගි ජන බලවේගය ඉතා දුර්වල තත්වයකට පත්ව ඇති අතර බොහෝ දිස්ත්‍රික්කවා ඔවුන්ගේ මනාප ආරවුලද ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ.

එවන් තත්වයක් තුළ පසුගිය වර ඔවුන් දකුණේ ජයගත් බොහෝ ආසන මෙවර ඔවුනට අහිමි වී යාමෙ අවදානමක් ඇති බවයි පැවසෙන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »