දෙකයි පනහට වැටුනු පොහොට්ටුවට හිමි එකම මන්ත්‍රී අසුන නාමල්ගේ නමට ලියවුන හැටි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට එම පෙරමුණේ ජාතික ලයිස්තුවට ඇතුළු කිරීමේ සූදානමක් පවතී.

එම පක්ෂය සඳහන් කරන්නේ නාමල් රාජපක්ෂ මහතා පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් රට පුරා ගොස් සංවිධාන කටයුතු කිරීමට ඇති නිසා මෙම තීරණය සලකා බලමින් සිටින බවය.

පසුගිය ජනාධිපතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් මැතිවරණ ප්‍රතිඵලය අනුව කිසිදු දිස්ත්‍රික්කයක ආසනයක් දිනා ගැනීමේ හැකියාවක් නැති නමුත් ජාතික ලැයිස්තුවෙන් එක් ආසනයක් දිනා ගැනීමේ සියුම් අවස්ථාවක් තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »