රාජිත යනකොට දිල්ශාන් සජබට – එන ජන්දෙට කලුතරට

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න දිල්ශාන් සමගි ජන බලවේගය සමඟ එක් වී තිබේ.

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඔහු පක්‍ෂ සාමාජිකත්වය ලබාගෙන ඇත.

රාජිත සේනාරත්න මහතා ආණ්ඩුවට සහාය දීමට එක් වීමෙන් පසු පුරප්පාඩු වූ බේරුවල ආසන සංවිධායක ධුරයටද දිල්ෂාන් පත් කරනු ඇතැයිද වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »