මාලිමා ටී ෂර්ට් කතාවේ ඇත්ත නැත්ත ගැන මරික්කාර් කරුණු පහදයි

පුවත අසත්‍යයි.

තවත් කිසිදු බලවේගයක් නැත. කොලොන්නාවේ සමගි ජන බලවේගය පමණයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඉහත පෝස්ටුව පිළිබඳවයි.

කොටිකාවත්ත මංසන්ධියේ ජාතික ජන බලවේගය ඊයේ සංවිධාන කර තිබූ ජනරැළියෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම පෝස්ටුවෙහි අන්තර්ගතය සම්පූර්ණයෙන්ම අසත්‍යයි. කොටිකාවත්ත ජන රැළිය ඉතා අඩු ජන සහභාගීත්වයක් නිසා අසාර්ථක වූ බැවින් මෙසේ සාවද්‍ය ප්‍රචාරයන් සිදු කෙරෙමින් ඇත.

අදාළ පෝස්ටුවේ සඳහන් පරිදි සංවිධානාත්මකව මාලිමාව අපකීර්තියට පත් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැත. මාලිමාව, එහි නායකයා හා පාක්ෂිකයා ඊයේ කොලොන්නාවේදී දැඩි අපකීර්තියට පත්ව ඇති බව පහත පෝස්ටු වලින් ඔප්පු වේ.

පබසර රෝහණ
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී
එස්. එම්. මරික්කාර් මහතාගේ මාධ්‍ය ලේකම්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »