ලිෆ්ට් එක වැඩ නැතුව සේවකයින් තට්ටු හයක් පඩි පෙළ නගිද්දි තැපැල් ලොක්කෝ AC එකක් හයි කළ සතුටට උත්සවයක් පවත්වති

තැපැල් දෙපාර්තමේන්තුවේ වායු සමීකරණ පද්ධතිය විවෘත කිරීම වෙනුවෙන් ඔවුන් පසුගියදා උත්සවයක් ගෙන තිබෙනවා.

ඒ බව news.lk facebook පිටුවේද පලවී තිබෙන අතර ඒ සඳහා ඇතැම් මාධ්‍ය ද සහභාගී වී ඇති බවයි ජායාරූපවලින් කියා පාන්නේ.

නමුත් තැපැල් දෙපාර්තමේන්තුවේ විදුලි සෝපානය මෑතක් වන තුරුම ක්‍රියා විරහිත වී තිබූ අතර එහි සේවකයින් හයවෙනි මහළ තෙක්ම නැග තිබුනේ පඩිපෙළවල ආධාරයෙන්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »