රනිල් දුරකථනය ලකුණෙන් ජනාධිපතිවරණයට ? ආණ්ඩුවේ රහසිගත සැලසුම මෙන්න !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට දුරකථනය ලකුණෙන් ඉදිරිපත් වීමේ සැලසුමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

මවුරට වෙබ් අඩවියට වාර්තා වෙන ආකාරයට අමාත්‍ය ටිරාන් අලස් මහතා ලේකම් ධූරය දරන එක්සත් ජනතා පක්යෙන් මෙලෙස පොදු අපේක්ෂකයෙකු ලෙසට ඉදිරිපත් වීමේ සූදානමක් ඇති අතර එම පක්ෂයේ ජන්ද සලකුණ වන්නේ ජංගම දුරකතනයයි.

සමගි ජන බලවේගයට වැටෙන ජන්ද යම් ප්‍රමාණයක් ලබා ගැනීම මෙම සැලසුමේ අරමුණ වී ඇති අතර එම පක්ෂ දෙකේ ලාංජනයන් එක සමාන වීම මෙයට හේතුව බවයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටින්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »