කාටවත් 25%ට වැඩියෙන් නෑ කියා ගණන් හදලා – ඉන්දියාව සිදු කළ බවට හඟවා බොරු සමීක්ෂණයක් හදලා

ඉන්දියාව විසින් සිදු කල බවට පවසමින් ව්‍යාජ සමීක්ෂණ වාර්තාවක් නිකුත් කිරීමට හිටපු අමාත්‍යවරයෙකු ඇතුලු රජයේ හිතවතුන් පිරිසක් කටයුතු කර තිබෙනවා.

මෙම සමීක්ෂණ ආයතනය විසින් ඉන්දීය මහමැතිවරණය පිළිබඳවද සමීක්ෂණ කල බවට හඟවමින් මෙය සිදු කරන අතර කිසිඳු අපේක්ෂකයෙකු 25% සීමාව ඔබ්බට ගොස් නොමැති බවටයි ඔවුන් මතයක් සමාජගත කිරීමට සැලසුම් කොට ඇත්තේ.

පසුගියදා සජබයේ සිට එජාපයට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටි හිටපු අමාත්‍යවරයෙකු විසින් මෙය සැලසුම් කොට ඇති අතර ඔවුන්ගේ අදහස වී ඇත්තේ එය පෙන්වා සජිත්- රනිල් දීගයකට සජබයේ සෙසු පිරිස් පොළඹවා ගැනීමයි.

මේ සඳහ ආණ්ඩුවට හිතවත් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය යොදාගැනීමට බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »