ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් !

පෙන්සිල්වේනියාවේ පැවති මැතිවරණ රැළියක් අමතමින් සිටි අමෙරිකානු ජනපතිවරණ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

සිදුවීමෙන් එක් අයෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »