රනිල්ගේ බලාපොරොත්තු කඩ කරමින් ලංකාවට එන්න මෝදි බෑ කියයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය කල් දමා තිබේ.
ඒ ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙනි.
ජනාධිපතිවරණයෙන් අනතුරුව ඉන්දීය අගමැතිවරයාගේ ශ‍්‍රී ලංකා සංචාරය සිදු කිරීමට සැල යළි සැලසුම් කරනු ඇතැයිද වාර්තා වේ,