රාජපක්ෂලා අත් හැර රෝහිතත් රනිල්ට එකතුවෙයි !

පාක්ෂික ඉල්ලීම මත ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය රනිල් වික්‍රමසිංහට ලබාදෙන බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධන කියා සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »