චම්පික සහ රිෂාර්ඩ් දෙන්නත් සජබයට ? ආණ්ඩුවෙන් කොටසකුත් එන ලකුණු ?

හිටපු අමාත්‍යවරුන් වන චම්පික රණවක සහ රිෂාර්ඩ් බදිඋදින් සමගි ජන බලවේගයට සහය දැක්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.

ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතා සමඟද සාකච්චා කොට තිබූ නමුත් එම පක්ෂ අභ්‍යන්තරයේ පැවති සාකච්ඡා වලදි බහුතරයකගේ සහාය ලැබී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්විය යුතු බවට වන යෝජනාවටයි.

එමෙන්ම ආණ්ඩුවේ තවත් පිරිසක්ද සමගි ජන බලවේගයට එකතු වීමට කැමැත්ත පලකොට ඇතැයි වාර්තා වන අතර ඒ අතර සිටින දූෂණ වංචා චෝදනා එල්ලවූවන් එකතු කර නොගැනීමටයි සජබයේ ඉහළ පෙල නායකයින් තීරණය කර ඇත්තේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »