රෝ එකට අනුවත් සජිත් ඉදිරියෙන් – මන්ත්‍රී අශෝක් අබේසිංහ

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිදුකර ඇති සියලුම සමීක්ෂණ වලින් මේ වන විට සජිත් ප්‍රේමදාස ඉදිරියෙන් සිටින බව සමගි ජන ⁣බලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ පවසනවා.

ඉන්දියානු රෝ ඔත්තු සේවය විසින්ද සිදු කරන ලද සමීක්ෂණ අනුව සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටින බව දැනුම් දී ඇති බවයි හෙතෙම කියා සිටියේ.

එම සමීක්ෂණය අනුව අනුර කුමාර දිසානායක දෙවන ස්ථානයේද, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තුන්වන ස්ථානයේද පසුවන බවත් ඔහු පවසනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »