“රත්තරන් අයියේ අපි ඉවරයි” – ටැටූ දුලාන් අද අධිකරණයට

අතුරුගිරියේදී ප්‍රසිද්ධ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ටැටූ දුලාන් නමැත්තා ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු අද (22) අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

පසුගිය 8 වැනිදා ටැටූ නිර්මාණ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවකට කඩා වැදුණු නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් කළ වෙඩි තැබීමකිනුයි ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගලයෙකු ගොස් ගායන ශිල්පී කේ. සුජීවා සහ ක්ලබ් වසන්තගේ බිරිඳ තුවාල ලැබුවේ.

මේ සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »