සවුදිය හැදූ මුල්ම AI රොබෝවරයා ප්‍රසිද්ධියේම සුරූපි නිවේදිකාවට අතවර කරන්න හදලා ?
සවුදි අරාබිය විසින් නිෂ්පාදනය කළ පළමු රොබෝවරයා පසුගියදා නිවේදිකාවකගේ සිරුර ස්පර්ශ කිරීමට සූදානම් වන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරනවා.
ඔවුන් විසින් මිනිස් පාලනයකින් තොරව මෙය AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කළ බවයි කියවෙන්නේ.
කෙසේ වෙතත් මෙම හැසිරීම ඉදිරියේදී ප්‍රශ්නයක් වනු ඇති බවට බොහෝ දෙනා චෝදනා කොට තිබෙනවා.
වීඩියෝව මෙතනින්