ගෝඨව ගෙනා රට විරුවෝ අනුර වෙනුවෙනුත් ජන්දෙ දීලා යන්න ආපහු එති

ඉදිරි ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් සහය දැක්වීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් පිරිසක් පැමිණ තිබෙනවා.

ඉදිරියේදීද තවත් පිරිස් පැමිණීමේ ප්‍රවණතාවයක් ඇති අතර මෙවැනි තත්වයක් 2019 වසරේදීද දක්නට ලැබුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »