පුතාගේ බීම බෝතලේ යාලුවෝ හොරකම් කරන නිසා පාසලට අමුතු බීමක් යැවූ මවක් කොටුවෙයි

සිය දරුවාගේ බීම බෝතලය ඔහුගේ මිතුරන් සොරා ගන්නා බැවින් ඊට විනාකිරි සහ ලෙමන් මිශ්‍ර කොට යැවූ කාන්තාවක් නීතිය ඉදිරියට පමුණුවා තිබෙනවා.

ඒ ඇමරිකාවේ ටෙක්සාස් හිදි.

පාසලේ පුහුණුවීම් අතරතුර ඇගේ දරුවාට යැවූ බීම බෝතලය ඔහුගේ මිතුරෙකු ඉල්ලා පානය කර ඇති අතර ටික වෙලාවකට පසුව ඔහු හිසරදය නිසා රෝහල්ගත කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »